Registration of Stakeholders 2020/2021

විසිතුරු මත්ස්‍ය හා ජලජ පැලෑටි  කර්මාන්තයේ නියැලෙන්නන් ලියාපංදිචි කිරීම

 

ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයාදෙන ප්‍රධාන මාර්ගයක් බවට මේ වන විට පත්ව ඇති විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සඳහා විශේෂිත සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන දත්ත පදනම සකස් කිරීමට සහ සම්බන්ධීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සියළුම විසිතුරු මත්ස්‍ය හා ජලජ පැළෑටි කර්මාන්තයේ නියැලෙන්නන් ලියාපංදිචි කිරීම.

 

ලියාපදිංචි වීමේ අවසන් දිනය- 2020-10-15

 

වැඩි විස්තර සඳහා අමතන්න. 011-2177032

 

Register-Now-S

 

Registration of Stakeholders in Ornamental Fish & Aquatic Plants Industry

 

Registration of all the Stakeholders in Ornamental Fish and Aquatic plants industry in order to develop a National Information System which need to coordinate & implement  special development programmes for  Ornamental fish industry which has become the main source of gaining foreign exchange to the country.

 

The final date of registration – 2020-10-15  

 

For Further details :- 011-2177032

 

Register-Now-E

Registration of Stakeholders in Ornamental Fish & Aquatic Plants Industry